
ශ්රී ලංකාවේ සමස්ත රාජ්ය සේවයේ ගුණාත්මකභාවය , කාර්යක්ෂමතාවය හා පාරදෘශ්යභාවය ඉහළ නැංවීම මෙන්ම, වංචාවෙන් හා දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ගොඩනැංවීම…
අපගේ ප්රධාන කාර්යාලයට/මධ්යම පළාත් ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ බලපත්ර ලබාගන්න
පාසල්, රජයේ නිලධාරීන් සහ මහජනතාව සඳහා වාර්ෂිකව මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
මධ්යම පළාතේ මගී සහ භාණ්ඩ ප්රවාහනයට අදාළ කුඩා ව්යාපාර අනුමත කිරීම.
මධ්යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා යෝග්යතා සහතික නිකුත් කිරීම සඳහා ගරාජ් සහ ලංගම ඩිපෝ ලියාපදිංචි කිරීම
මධ්යම පළාතේ ලියාපදිංචි කර ඇති වාහන සඳහා ආදායම් බලපත්ර ලබාදීමේ වගකීම මධ්යම පළාත් ප්රවාහන දෙපාර්තමේන්තුව සතුය. අපගේ ප්රධාන කාර්යාලයට/මධ්යම පළාත් ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ හෝ මාර්ගගතව අයදුම් කිරීමෙන් බලපත්ර ලබා ගන්න.

ශ්රී ලංකාවේ සමස්ත රාජ්ය සේවයේ ගුණාත්මකභාවය , කාර්යක්ෂමතාවය හා පාරදෘශ්යභාවය ඉහළ නැංවීම මෙන්ම, වංචාවෙන් හා දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ගොඩනැංවීම…

ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන සේවාවක් ලෙස පෞද්ගලික බස් රථ සේවය හඳුනාගත හැක. දෛනිකව පාසල් සිසුන්,…

මධ්යම පළාත් ප්රවාහන දෙපාර්තමේන්තුවේ 2026 වර්ෂයේ මාර්ග ආරක්ෂණ වැඩසටහන් මාලාව යටතේ පොදු ප්රවාහන කෂේත්රෙය් නියුතු රියදුරු මහතුන් , කොන්දොස්තර මහතුන්…

මධ්යම පළාත් ප්රවාහන දෙපාර්තමේන්තුවේ 2026 වර්ෂයේ පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් මාලාව යටතේ මධ්යම පළාතේ හඳුනාගත් පාසල්වල පාසල් සිසුන් දැනුවත් කිරීමේ…

මාර්ග ආරක්ෂාව යනු මාර්ග භාවිත කරන සියලු දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා අනුගමනය කළ යුතු නීති, රීති හා…

පෞද්ගලික බස්රථ සේවය යනු මෙරට පොදු ප්රවාහන සේවයේ ප්රධාන භූමිකාවක් ඉටුකරනු ලබන සුවිශේෂී වූ වෘත්තියකි. එම සේවයෙහි නිරතවන රියදුරු මහතුන්ගේ…
No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com
© 2023 Design & Developed by Beelinesoft