ඔබේ ආදායම් බලපත්‍රය මාර්ගගතව ලබා ගැනීම.
අපගේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ අපගේ උප කාර්යාලයකින් ඔබේ ආදායම් බලපත්‍රය ලබා ගන්න.
2024.06.03 වන දින සිට බස්නාහිර පළාත හැර ලංකාවේ සෙසු පළාත් වල ලියාපදිංචි වාහන සදහා වාහන ආදායම් බලපත්‍ර බස්නාහිර පළාතෙන් හැර ඕනෑම පළාතකින් ලබාගත හැකිය.
2024.06.21 වන දින සිට ගිලන් රථ, අවමංගල්‍ය රථ, විශේෂ කාර්යය වාහන, මෝටර් ලොරි, ලොරි ට්‍රේලරය, ප්‍රයිවට් කෝච්, ශ්‍රී.ලං.ග.ම වාහන පන්ති සදහාද මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැක.
ප්‍රවාහන දෙපාර්තමේන්තුව
අංක: 109
යටිනුවර වීදිය
මහනුවර
No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com
© 2023 Design & Developed by Beelinesoft