ගරාජ සහ යෝග්‍යතාවය
ගරාජ් ලියාපදිංචිය
මධ්‍යම පළාතේ ලියාපදිංචි කර ඇති වාහනවල යෝග්‍යතාවය පිළිබදව සහ යෝග්‍යතා පරීක්‍ෂාව පැවැත්වීමට සහ යෝග්‍යතා සහතික නිකුත් කිරීමට සුදුසු ගරාජ සහ ලංගම ඩිපෝ ලියාපදිංචි කිරීම සදහා වගකීම ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුය
ගරාජ් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය
- ලියාපදිංචි කිරීමේ දැන්වීම වාර්ෂිකව ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.
- ලියාපදිංචි අයදුම්පත ලබා ගැනීම සඳහා 2000/- ක මුදලක් දෙපාර්තමේන්තුවේ ගිණුමට තැන්පත් කළ යුතුය. (දැන්වීම ගැසට් පත්‍රයේ පළවී මාසයක් ඇතුළත.)
- ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදුකරන පරීක්‍ෂණයකින් පසු මෙම ගරාජ තෝරා ගැනේ.
- තෝරාගත් ගරාජ් වාර්ෂක ලිපාපදිංචි ගාස්තුව රු. 15,000/-
බැංකු ගිණුම් විස්තර
ප්‍රවාහන කොමසාරිස් – මධ්‍යම පළාත,
ලංකා බැංකුව
ගිණුම් අංක – 0000033965
යෝග්‍යතා සහතික නිකුත් කිරීමට අනුමත ගරාජ ලේඛනය හා සහතික කිරීමේ නිලධාරීන්ගේ නාම ලේඛනය - 2026
- මහනුවර දිස්ත්‍රික්කය – 21
- මාතලේ දිස්ත්‍රික්කය – 08
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 11
- මුළු ගරාජ සංඛ්‍යාව – 40
මහනුවර දිස්ත්‍රික්කය - 21
| අනු අංකය | ගරාජය | ලියාපදිංචි අංකය | ගරාජ හිමිකරුගේ නම | සහතික නිකුත් කරන නිලධාරියාගේ නම | දුරකථන අංකය | ජා.හැ.අංකය |
| 1 | සී/ස මහනුවර මෝටර් බොඩි සහ විවිධ කර්මාන්ත සමූපකාර සමිතිය | CPC/RM/TR/2026/K/01 | ඩි.එම්.ඒ.එන්.පෙරේරා මයා 076 -1298007 | ජී.ජී.හසිත මධුෂාන් රත්නසූරිය මයා | 075 -2126873 | 952980890V |
| 2 | ශ්‍රී ලංගම මහනුවර දකුණු ඩිපෝව | CPC/RM/TR/2026/K/02 | ඩී.ජේ.එස්.පී.කේ.දෙල්අංග මයා 077 -1057000 | වයි.එම්.යූ.එස්.යාපා අළුත්වත්ත මයා | 077 -1057022 077 -6576495 | 660312773V |
| 3 | ශ්‍රී ලංගම තෙල්දෙණිය ඩිපෝව | CPC/RM/TR/2026/K/03 | එච්.කේ.ජී.තිලකරත්න බණ්ඩා මයා 077 -1057080 | එම්.කේ.එම්.අස්තාර් මයා | 077 -1057082 075 -9767164 | 753230530V |
| 4 | ශ්‍රී ලංගම මහනුවර උතුරු ඩිපෝව | CPC/RM/TR/2026/K/05 | යූ.ජී.එන්.එච්.සෙනවිරත්න මයා 077 -1057040 | A.D.E.W.M.R.S.I.B. සෙනෙවිරත්න මයා ( 2026 ජනවාරි මස විදේශගත වී ඇත) මෙතෙක් සහතික කිරීමේ නිලධාරියෙකු පත් කර නොමැත. | – | – |
| 5 | ශ්‍රී ලංගම වත්තේගම ඩිපෝව | CPC/RM/TR/2026/K/06 | කේ.ජී.වසන්ත කුමාර මයා 077 -1057120 | ඩබ්ලිව්.චාරක සඳරුවන් මයා | 071 -9270779 077 -1524236 | 800865468V |
| 6 | හාජි SHL අබ්දුල් කාදර් සහ පුත්‍රයෝ | CPC/RM/TR/2026/K/07 | අබ්දුල් කාදර් මොහොමඩ් හිල්මි මයා (0777-844246) | S.සරත් ලක්ෂ්මන් මයා | 077 -8243433 | 520261788V |
| 7 | ගයාත්‍රී ඉංජිනියරින් සර්විසස් | CPC/RM/TR/2026/K/08 | මොහොට්ටි ඒ.ඩී.ඩඩ්ලිසේන මයා | මොහොට්ටි ඒ.ඩී.ඩඩ්ලිසේන මයා | 077 -6210642 070 -5387537 | 421230064V |
| 8 | ස්පීඩ් ඔටෝ ස්කෑන් | CPC/RM/TR/2026/K/09 | එම්.එම්.කරුණාරත්න මයා 070 -7053420) | K.M.M.කරුණානායක මයා M.M.කරුණාරත්න මයා | 071 -7158536 075 -5610506 070 -5053420 | 195422710023 623332063V |
| 9 | වික්ලයන් ඉංජිනියර්ස් | CPC/RM/TR/2026/K/10 | ඩබ්ලිව්.එම්.ටී.බී.වික්‍රමසිංහ මයා | ඩබ්ලිව්.එම්.ටී.බී.වික්‍රමසිංහ මයා | 071 -0697701 077 -8181521 | 531450973V |
| 10 | හැරිසන් ඉංජිනියර්ස් | CPC/RM/TR/2026/K/11 | ජී.එච්.කේ.අබේසිරිවර්ධන මයා | B.M.අබේරත්න මයා | 071-1440917 081-2577148 | 591332236V |
| 11 | ශ්‍රී ලංගම යටිනුවර ඩිපෝව | CPC/RM/TR/2026/K/12 | ඩී.එම්.පී.ජී.ටී.ඩී.රණතුංග මයා (077 -1057140) | H.W.U.N.රණවීර මයා | 072 -2380079 077 -1057142 | 196807001458 |
| 12 | විල්ප්‍රඩ් ගරාජ් | CPC/RM/TR/2026/K/13 | H.B.G.K.N.වීදිආරච්චි මයා (081 -2352876 ) | H.A.වීදිආරච්චි මයා එස්.එම්.එච්. එන්. සමරකෝන් මයා | 070 -3173112 081 -2350372 0777 -493777 | 510491580V 197728103031 |
| 13 | ශ්‍රී ලංගම නාවලපිටිය ඩිපෝව | CPC/RM/TR/2026/K/15 | ආර්.එම්.පී.පී.රාජපක්ෂ මයා (077 -1057470) | එච්.කේ.එන්.ඒ.ප්‍රියංකර මයා | 071 -4464747 | 196836100747 |
| 14 | ද කැන්ඩි එම්පයර් මෝටර් වර්ක්ස් | CPC/RM/TR/2026/K/17 | පී.එල්.සී.අල්විස් මයා ( 077 -3709275) | M.G.ජයසූරිය මයා | 072 -4789275 | 550641674V |
| 15 | අරුන්දි වීල් එලයින්මන්ට් ඇන්ඩ් මෝටර් වර්ක්ස් | CPC/RM/TR/2026/K/21 | ඒ.එම්.යූ.සේනාරත්න මයා (0777 -801307) | D.S.S.රණසිංහ මයා ටී.ඒ.එස්.පෙරේරා මයා | 076 -6837033 077 -5213875 | 531340035V 196119202043 |
| 16 | යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය, අඹතැන්න | CPC/RM/TR/2026/K/22 | I.S. අත්තනායක මයා | I.S. අත්තනායක මයා R.I.B.මැදගොඩ මයා | 071 -2030223 071 -9764778 | 860471914V 197533401030 |
| 17 | අමිල සර්විස් ස්ටේෂන් (පුද්) සමාගම | CPC/RM/TR/2026/K/23 | එස්.එම්.මහේෂ් සූරියබණ්ඩාර මයා (0777 -142810) | මද්දුමාගේ සුනිල් මයා | 072 -8207999 | 650013182V |
| 18 | කුරුණෑගල මෝටර්ස් | CPC/RM/TR/2026/K/24 | යූ.ආර්.පී.විජේරත්න මයා | U.R.P.විජේරත්න මයා | 071 -4016394 071 -7565392 | 197517101743 |
| 19 | ශ්‍රී ලංගම උඩදුම්බර ඩිපෝව | CPC/RM/TR/2026/K/25 | කේ.ඩබ්ලිව්.වික්‍රමසිංහ බණ්ඩා මයා (077 -1057100) | A.M.නෙවිල් ඒකනායක මයා | 071 -3807498 077 -1057102 | 673360840V |
| 20 | ශ්‍රී ලංගම ගම්පොල ඩිපෝව | CPC/RM/TR/2026/K/26 | එම්.ආර්.කේ.ඩී. විජේනායක මයා (077 -1057420) | L.A.ගාමිණී දිසානායක මයා | 071 -4601043 | 733183381V |
| 21 | ඒකනායක මෝටර්ස්, කරල්ලියද්ද | CPC/RM/TR/2026/K/27 | ඊ.එම්.ඕ.එස්.බී.ඒකනායක මයා (077 -1430420) | R.P.ප්‍රේමරත්න මයා | 071 -9529025 | 463250111V |
මාතලේ දිස්ත්‍රික්කය - 09
අනු අංකය | ගරාජය | ලියාපදිංචි අංකය | ගරාජ හිමිකරුගේ නම | සහතික නිකුත් කරන නිලධාරියාගේ නම | දුරකථන අංකය | ජා.හැ.අංකය |
22 | ද යුනිකෝන් සර්විස් ස්ටේෂන් (පුද්) සමාගම | CPC/RM/TR/2026/M/03 | ඒ.එම්.ජී.ගුණතිලක මයා (077 -3271655) | A.R.M.L.S.සමරවීර මයා | 071 -5322226 | 572534022V |
| 081-2476836 |
| ||||
23 | ශ්‍රී ලංගම දඹුල්ල ඩිපෝව | CPC/RM/TR/2026/M/04 | ඩිපෝ කළමණාකරු (077-1057920) | C.N.R.මුදියන්සේ මයා | 077 -9990590 | 196932500722 |
071 -3869551 | ||||||
24 | අඹගස්තැන්න ඉංජිනියරින් වර්ක්ස් | CPC/RM/TR/2026/M/05 | සමන් චන්ද්‍රලාල් දසනායක මයා (070 -4553936) | S.C.දසනායක මයා | 070 -4553936 | 195709800459 |
| 066 -2222803 | |||||
25 | ඔටෝ සර්විස් සෙන්ටර්, දඹුල්ල | CPC/RM/TR/2026/M/06 | එස්.එම්.එස්.මධුරංග මයා (076 -2669006) | G.W.උපාලි චන්ද්‍රසෝම මයා | 072 -3577273 | 572660265V |
M.K.A.D.ලක්මාල් මයා | 076 -4777827 | 932853019V | ||||
26 | ඒ.යූ.ආර්. ඉංජිනියර්ස් | CPC/RM/TR/2026/M/07 | ඒ.යූ.එස්.කේ.චන්ද්‍රසිරි මයා (077 -3044091) | A.U.S.K.චන්ද්‍රසිරි මයා | 077 -3044091 | 603172981V |
A.W.N.E.යටිවාවල මයා | 077 -4205963 | 791440505V | ||||
27 | චමින්දිකා ටයර් හවුස් | CPC/RM/TR/2026/M/08 | පී.ජී.ප්‍රදීප් සුදර්ශන කුමාර මයා (078 -8929495) | A.M.G.A.B.අබේසිංහ මයා | 077 -9899377 | 662621633V |
28 | රංගිරි මෝටර්ස් සහ වින්ස්ක්‍රීන් (පුද්) සමාගම | CPC/RM/TR/2026/M/09 | ආර්.එම්.එස්.එන්.කේ.රණසිංහ මයා (077 -3105722) | A.W.N.E.යටිවාවල මයා | 077 -4205963 | 791440505V |
29 | ඔටෝ ලංකා සර්විස් ඇන්ඩ් පේන්ට් | CPC/RM/TR/2026/M/10 | A.W.M.S. බණ්ඩාරනායක මයා | A.W.M.S. බණ්ඩාරනායක මයා | 071 -7335141 | 710651027V |
නුවරඑළිය දිස්ත්‍රික්කය - 11
| අනු අංකය | ගරාජය | ලියාපදිංචි අංකය | ගරාජ හිමිකරුගේ නම | සහතික නිකුත් කරන නිලධාරියාගේ නම | දුරකථන අංකය | ජා.හැ.අංකය |
30 | රසික ඔටෝ වර්කස් | CPC/RM/TR/2026/N/01 | W.M.R.N.B.වික්‍රමසිංහ මයා | W.M.R.N.B.වික්‍රමසිංහ මයා | 071 -6152675 | 913102029V |
| 072-5738593 | ||||||
| 31 | හේමන්තාස් ඉන්ටීරියල් ක්ලීනර් | CPC/RM/TR/2026/N/02 | යූ.අරුණ වසන්ත මයා (077 -9696207) | B.H.චන්ද්‍රසේන මයා | 071 -4311066 | 490552162V |
32 | ශ්‍රී ලංගම කොත්මලේ ඩිපෝව | CPC/RM/TR/2026/N/03 | යූ.වී.ජී.සුගත් චන්දික ධර්මදාස මයා (077 -1057450) | P.G.C.K.G.පිල්ලේගෙදර මයා | 077 -8198331 | 740680617V |
| 077 -1057452 | ||||||
33 | ශ්‍රී ලංගම නුවරඑළිය ඩිපෝව | CPC/RM/TR/2026/N/04 | ඩිපෝ කළමනාකරු ( 077 -1057460) | M.N.පෙරේරා මයා | 077 -1057402 | 703113060V |
| 076 -2507462 | ||||||
| ආර්.එම්.යූ.එස්.ගුණසේකර මයා | 072 -6888159 | 198026400595 | ||||
| 076 -8221633 | ||||||
34 | උඩුවක මෝටර්ස් | CPC/RM/TR/2026/N/05 | U.M.සරත් කුමාර මයා | U.M.සරත් කුමාර මයා | 077- 6603531 | 691990214V |
| 077-9626608 | ||||||
| 35 | සමන් මෝටර්ස් ඇන්ඩ් සර්විස් | CPC/RM/TR/2026/N/06 | N.G.S.K.දයානන්ද මයා | N.G.S.K.දයානන්ද මයා | 077 -4323279 | 803300640V |
36 | ශ්‍රී ලංගම හගුරන්කෙත ඩිපෝව | CPC/RM/TR/2026/N/08 | සුජිත් චන්දන ජයකොඩි මයා (081 -2365380) | Y.G.R.M.ජානක රත්නායක මයා | 077 -1057442 | 670390055V |
| 072 -3615334 |