
මධ්‍යම පළාත තුළ ලියාපදිංචි කර ඇති වාහන සඳහා 2027 වර්ෂයට යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ කාර්ය ඉටු කිරීම පිණිස, ව්යාපාරයක් වශයෙන්…
අපගේ ප්‍රධාන කාර්යාලයට/මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ බලපත්‍ර ලබාගන්න
පාසල්, රජයේ නිලධාරීන් සහ මහජනතාව සඳහා වාර්ෂිකව මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
මධ්‍යම පළාතේ මගී සහ භාණ්ඩ ප්‍රවාහනයට අදාළ කුඩා ව්‍යාපාර අනුමත කිරීම.
මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සඳහා ගරාජ් සහ ලංගම ඩිපෝ ලියාපදිංචි කිරීම
මධ්‍යම පළාතේ ලියාපදිංචි කර ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාදීමේ වගකීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුය. අපගේ ප්‍රධාන කාර්යාලයට/මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ හෝ මාර්ගගතව අයදුම් කිරීමෙන් බලපත්‍ර ලබා ගන්න.

මධ්‍යම පළාත තුළ ලියාපදිංචි කර ඇති වාහන සඳහා 2027 වර්ෂයට යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ කාර්ය ඉටු කිරීම පිණිස, ව්යාපාරයක් වශයෙන්…

ඔබ වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්ල ඉලෙක්ට්රොනික ආදායම් බලපත්‍ර eRL 2.0 – පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා…

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2026 වර්ෂයේ මාර්ග ආරක්ෂණ වැඩසටහන් මාලාව යටතේ පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ නියුතු රියදුරු මහතුන් , කොන්දොස්තර මහතුන්…

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සේවා කාර්යයන් අතර වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ප්රමුඛ ස්ථානයක් ගනී. ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන…

https://dot.cp.gov.lk/wp-content/uploads/2026/07/July_28_video.mp4

සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ජාතික සුපිළිපන්සතිය වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්…
No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com
© 2023 Design & Developed by Beelinesoft