ඔබ වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්ල ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර eRL 2.0 – පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇත.
2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28වන සඳුදා දින දක්වා පහත සඳහන් පළාත් වල ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටවන බව කාරුණිකව දැනුම් දෙමු.
සේවාව තාවකාලිකව අත්හිටවන පළාත්:
මධයම පළාත | උතුරු මැද පළාත
වයඹ පළාත | දකුණු පළාත
නැගෙනහිර පළාත | උතුරු පළාත
සබරගමු පළාත | ඌව පළාත
අදාළ යාවත්කාලීන කිරීමේ වලින් අනතුරුව 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමානය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්රීය කරනු ඇත.
මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් ඔබට සිදු වෙන අපහසුතාවය පිළිබඳ අපගේ කණගාටුව පළ කර සිටින අතර, පද්ධතිය වැඩිදියුණු කිරීමේ ක්රියාවලිය සඳහා ඔබ ලබා දෙන සහයෝගය අගය කර සිටිමු.