Department of Transport

මහනුවර සිඟිති සෙවන ළමා නිවාසයේ සෙවන ලබන ආදරණීය දූ දරුවන් වෙනුවෙන් දානමය පිංකමක්….

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුණ්‍යමහෝත්සවය සැමරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ වෙසක් සතියට සමගාමීව, මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රවාහන කොමසාරිස්තුමිය ඇතුළු කාර්යමණ්ඩලය විසින් මහනුවර සිඟිති සෙවන ළමා නිවාසයේ සෙවන ලබන ආදරණීය දූ දරුවන් වෙනුවෙන් දානමය පිංකමක් 2026.06.01 වන දින සංවිධානය කරන ලදී.

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com

© 2023 Design & Developed by Beelinesoft