Department of Transport

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව

ඔබගේ

ආදායම් බලපත්‍ර ලබා ගැනීම

මාර්ග ආරක්ෂාව පිළිබද

දැනුවත් කිරීමේ වැඩසටහන්

මගී/භාණ්ඩ ප්‍රවාහනයට සම්බන්ධ

කුඩා ව්‍යාපාර

අනුමත කිරීම

ආදායම් බලපත්‍ර

අපගේ ප්‍රධාන කාර්යාලයට/මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ බලපත්‍ර ලබාගන්න

දැනුවත් කිරීමේ වැඩසටහන්

පාසල්, රජයේ නිලධාරීන් සහ මහජනතාව සඳහා වාර්ෂිකව මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

ව්‍යාපාර ලියාපදිංචිය

මධ්‍යම පළාතේ මගී සහ භාණ්ඩ ප්‍රවාහනයට අදාළ කුඩා ව්‍යාපාර අනුමත කිරීම.

ගරාජ සහ යෝග්‍යතාවය

මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සඳහා ගරාජ් සහ ලංගම ඩිපෝ ලියාපදිංචි කිරීම

IMG-20211213-WA0000-300x189

අපි ගැන

මධ්‍යම පළාතේ ලියාපදිංචි කර ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාදීමේ වගකීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුය. අපගේ ප්‍රධාන කාර්යාලයට/මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ හෝ මාර්ගගතව අයදුම් කිරීමෙන් බලපත්‍ර ලබා ගන්න.

පුවත් සහ සිදුවීම්

No Posts Found!

No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com

© 2023 Design & Developed by Beelinesoft