| Serial No. | Project | District | Divisional Secretariat Division | Allocated Amount (Rs.) | Start Date | End Date |
| 1 | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | 1,500,000.00 | ||||
| i | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. |
මහනුවර
|
කුණ්ඩසාලේ | 41,000.00 | 2026.05.01 | 2026.10.31 |
| ii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | පාතදුම්බර | 42,600.00 | 2026.05.01 | 2026.10.31 | |
| iii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | උඩපළාත | 42,600.00 | 2026.05.01 | 2026.10.31 | |
| iv | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | උඩපළාත | 42,600.00 | 2026.05.01 | 2026.10.31 | |
| v | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | උඩපළාත | 42,600.00 | 2026.05.01 | 2026.10.31 | |
| vi | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | ගඟවටකෝරළේ | 41,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| vii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | ගඟවටකෝරළේ | 41,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| viii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | ගඟවටකෝරළේ | 41,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| ix | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | යටිනුවර | 41,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| x | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | යටිනුවර | 41,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xi | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | අකුරණ | 41,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | හතරලියද්ද | 42,600.00 | 2026.05.01 | 2026.10.31 | |
| xiii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. |
මාතලේ
|
පල්ලේපොල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 |
| xiv | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | නාඋල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xv | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | යටවත්ත | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xvi | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | දඹුල්ල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xvii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | දඹුල්ල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xviii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | දඹුල්ල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xix | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | ලග්ගල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xx | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | ගලේවෙල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxi | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | ගලේවෙල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | පල්ලේපොල | 50,000.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxiii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. |
නුවරඑළිය
|
අඹගමුව | 62,500.00 | 2026.05.01 | 2026.10.31 |
| xxiv | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | වලපනේ | 62,500.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxv | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | නුවරඑළිය | 62,500.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxvi | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | නුවරඑළිය | 62,500.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxvii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | අඹගමුව | 62,500.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxviii | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | අඹගමුව | 62,500.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxix | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | අඹගමුව | 62,500.00 | 2026.05.01 | 2026.10.31 | |
| xxx | Conducting awareness programs to foster attitudinal development among school students regarding how to be a disciplined commuter. | වලපනේ | 62,500.00 | 2026.05.01 | 2026.10.31 | |
| 1,500,000.00 | ||||||
| 2 | මාර්ග ආරක්ෂාව තේමාව කරගනිමින් පාසල් ළමුන් සඳහා කථික තරඟයක් පැවැත්වීම. | පළාත් පොදු | තෝරාගත් ප්‍රා.ලේ.කා | 600,000.00 | 2026.01.01 | 2026.06.30 |
| 3 | තෝරාගත් පාසල්හි පාසල් පරිශ්‍රය තුළ පාසල් මාර්ග ආරක්ෂණ ඒකක හා මාර්ග සංඥා සහිත ආදර්ශ පුවරු ස්ථාපනය කිරීම. | පළාත් පොදු | තෝරාගත් ප්‍රා.ලේ.කා | 2,800,000.00 | 2026.01.01 | 2026.06.30 |
| 4 | පොදු ප්‍රවාහන සේවා රථ සඳහා මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම සඳහා ස්ටිකර් බෙදාදීම. | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.03.31 |
| 5 | මාර්ග නීති පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම | 400,000.00 | ||||
| i | මාර්ග නීති පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ රියදුරන් දැනුවත් කිරීම | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 200,000.00 | 2026.01.01 | 2026.05.31 |
| ii | මාර්ග නීති පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ රියදුරන් දැනුවත් කිරීම | මාතලේ | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.05.31 |
| iii | මාර්ග නීති පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රියදුරන් දැනුවත් කිරීම | නුවරඑළිය | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.05.31 |
| 400,000.00 | ||||||
| 6 | මාර්ග නීති පිළිබඳව ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීම | 300,000.00 | ||||
| i | මාර්ග නීති පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීම | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.05.31 |
| ii | මාර්ග නීති පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීම | මාතලේ | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.05.31 |
| iii | මාර්ග නීති පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීම | නුවරඑළිය | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.05.31 |
| 300,000.00 | ||||||
| 7 | පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීම උදෙසා පෞද්ගලික බස්රථ හිමියන් දැනුවත් කිරීම | 100,000.00 | ||||
| i | පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීම උදෙසා මහනුවර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස්රථ හිමියන් දැනුවත් කිරීම | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.05.31 |
| 100,000.00 | ||||||
| 8 | පෞද්ගලික හා ශ්‍රී ලං.ග.ම ඩිපෝවල බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම. | 600,000.00 | ||||
| i | තෙල්දෙනිය ශ්‍රී ලං.ග.ම ඩිපෝවල බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම. |
මහනුවර
|
මැදදුම්බර | 102,605.04 | 2026.02.01 | 2026.30.31 |
| ii | වත්තේගම ශ්‍රී ලං.ග.ම ඩිපෝවල බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම. | වත්තේගම | 100,977.04 | 2026.02.01 | 2026.30.31 | |
| iii | මාතලේ ශ්‍රී ලං.ග.ම ඩිපෝවල බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම. |
මාතලේ
|
මාතලේ | 93,805.75 | 2026.02.01 | 2026.30.31 |
| iv | දඹුල්ල ශ්‍රී ලං.ග.ම ඩිපෝවල බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම. | දඹුල්ල | 90727.5 | 2026.06.01 | 2026.10.31 | |
| v | නුවරඑළිය ශ්‍රී ලං.ග.ම ඩිපෝවල බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම. |
නුවරඑළිය
|
නුවරඑළිය | 121,157.16 | 2026.02.01 | 2026.30.31 |
| vi | නුවරඑළිය ශ්‍රී ලං.ග.ම ඩිපෝවල බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම. | හැටන් | 90,727.51 | 2026.06.01 | 2026.10.31 | |
| 600,000.00 | ||||||
| 9 | “SAFE & CLEAN TRANSPORT” සංකල්පය යටතේ වාහනවල යෝග්‍යතාවය පරික්ෂා කිරීමේ වැඩසටහන | 600,000.00 | ||||
| i | “SAFE & CLEAN TRANSPORT” සංකල්පය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ වාහනවල යෝග්‍යතාවය පරික්ෂා කිරීමේ වැඩසටහන (I දිනය) | මහනුවර |
සියළුම ප්‍රා.ලේ.කො
|
100,000.00 | 2026.02.01 | 2026.06.30 |
| ii | “SAFE & CLEAN TRANSPORT” සංකල්පය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වාහනවල යෝග්‍යතාවය පරික්ෂා කිරීමේ වැඩසටහන (II දිනය) | මාතලේ | 240,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| iii | “SAFE & CLEAN TRANSPORT” සංකල්පය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ(නුවරඑළිය) වාහනවල යෝග්‍යතාවය පරික්ෂා කිරීමේ වැඩසටහන |
නුවරඑළිය
|
නුවරඑළිය | 109,000.00 | 2026.02.01 | 2026.06.30 |
| iv | “SAFE & CLEAN TRANSPORT” සංකල්පය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ(හඟුරන්කෙත ප්‍රා දේශිය ලේකම් කොට්ඨාසයේ) වාහනවල යෝග්‍යතාවය පරික්ෂා කිරීමේ වැඩසටහන | හඟුරන්කෙත | 82,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| v | “SAFE & CLEAN TRANSPORT” සංකල්පය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ(නෝවුඩ් ප්‍රා දේශිය ලේකම් කොට්ඨාසයේ) වාහනවල යෝග්‍යතාවය පරික්ෂා කිරීමේ වැඩසටහන | නෝවුඩ් | 69,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| 600,000.00 | ||||||
| 10 | මඟින්ගේ සුවපහසුව සලසාදීම උදෙසා පොදු ප්‍රවාහන සේවයේ රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම | 400,000.00 | ||||
| i | මඟින්ගේ සුවපහසුව සලසාදීම උදෙසා මහනුවර දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවයේ රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 200,000.00 | 2026.01.01 | 2026.06.30 |
| ii | මඟින්ගේ සුවපහසුව සලසාදීම උදෙසා මාතලේ දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවයේ රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම | මාතලේ | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.06.30 |
| iii | මඟින්ගේ සුවපහසුව සලසාදීම උදෙසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවයේ රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම | නුවරඑළිය | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.06.30 |
| 400,000.00 | ||||||
| 11 | මධ්‍යම පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල අංග සම්පූර්ණ සේවා ස්ථාන බවට පත්කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | 3,400,000.00 | ||||
| i | මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. |
මහනුවර
|
ගඟවටකෝරළේ | 1,600,000.00 | 2026.02.01 | 2026.06.30 |
| ii | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | යටිනුවර | 48,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| iii | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | උඩපළාත | 48,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| iv | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | මැදදුම්බර | 73,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| v | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | දොළුව | 73,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| vi | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | හාරිස්පත්තුව | 50,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| vii | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | තුම්පනේ | 42,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| viii | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | මාතලේ | මාතලේ | 475,000.00 | 2026.02.01 | 2026.06.30 |
| ix | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. |
නුවරඑළිය
|
වලපනේ | 325,000.00 | 2026.02.01 | 2026.06.30 |
| x | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | කොත්මලේ | 250,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| xi | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | නුවරඑළිය | 73,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| xii | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා මතුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | මතුරට | 93,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| xiii | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව විධිමත්ව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. | හඟුරන්කෙත | 250,000.00 | 2026.02.01 | 2026.06.30 | |
| 3,400,000.00 | ||||||
| 12 | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ උප කාර්යාල හා ප්‍රධාන කාර්යාලය නවීකරණය | 8,500,000.00 | ||||
| i | ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල පරිශ්‍රය නවීකරණය කිරීම | මහනුවර | ගඟවටකෝරළේ | 5,817,033.60 | 2026.01.01 | 2026.10.31 |
| ii | මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ උප කාර්යාලය නවීකරණය කිරීම. | මාතලේ | මාතලේ | 2,200,000.00 | 2026.01.01 | 2026.10.31 |
| iii | නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ උප කාර්යාල ලය නවීකරණය කිරීම. | නුවරඑළිය | නුවරඑළිය | 482,966.40 | 2026.01.01 | 2026.10.31 |
| 8,500,000.00 | ||||||
| 13 | රාජ්‍ය සේවාව කාර්යක්ෂම හා සුහදශීලි සේවාවක් බවට පත්කිරීම සඳහා “CLEAN MIND” සංකල්පය යටතේ කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත් වීම. | පළාත් පොදු | සියළුම ප්‍රා.ලේ.කො | 500,000.00 | 2026.01.01 | 2026.06.30 |
| 14 | යෝග්‍යතා සහතික නිකුත් කරනු ලබන ගරාජ වඩාත් ප්‍රමිතියකින් පවත්වාගෙන යාම සඳහා ගරාජ හිමියන් දැනුවත් කිරීම හා එම ගරාජ ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන් පැවැත්වීම . | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.04.01 | 2026.04.30 |
| 15 | 2027 වර්ෂය සඳහා ගරාජ ලියාපදිංචි කිරීම හා නව ගරාජ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම. | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.11.01 | 2026.11.30 |
| 16 | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ උප කාර්යාල හා ප්‍රධාන කාර්යාලයේ උපකරණ අළුත්වැඩියා කිරීම. | පළාත් පොදු | සියළුම ප්‍රා.ලේ.කො | 100,000.00 | 2026.01.01 | 2026.12.31 |
| 17 | දෙපාර්තමේන්තුවේ වාහනය අළුත්වැඩියා කිරීම. | මහනුවර | සියළුම ප්‍රා.ලේ.කො | 860,000.00 | 2026.01.01. | 2026.12.31 |
| 18 | පරිගණක මෘදුකාංග අළුත්වැඩියා කිරීම (වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ උප කාර්යාල හා ප්‍රධාන කාර්යාලයට අදාළ) | පළාත් පොදු | සියළුම ප්‍රා.ලේ.කො | 1,270,000.00 | 2026.01.01 | 2026.03.31 |
| 22,230,000.00 |
No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com
© 2023 Design & Developed by Beelinesoft